Amazon cover image
Image from Amazon.com

ඉකිබිඳිමි මම = a stolen childhood

By: Contributor(s): Material type: TextTextLanguage: Sinhala Language Publication details: Colombo Pahan Prakasana 2017Description: 156 p. 21 cmISBN:
  • 9789556672824
Subject(s): DDC classification:
  • 823 WAT
Summary: විවිධ ගැටලු සහිත ළමයින්ට පිහිට වීම සඳහා පාසලෙහි ස්ථාපනය කර ඇති විශේෂ ඒකකය භාරව කටයුතු කරන්නේ, කේසි වොට්සන් නමැති ගුරුවරියයි. දොළොස් හැවිරිදි එක් දැරියකගේ මව, අමතර අදායමක් සඳහා ගණිකා වෘත්තියෙහි නියැළෙන අතර සිය ලාබාල දියණිය ද ඒ සඳහා යොදා ගනී. ඒ වයසෙහිම වූ පිරිමි ළමයකුගේ පියාගෙන් පවුලේ අයට බොහෝ හිරිහැර සිදු වේ. එකොළොස් හැවිරිදි දැරියකගේ මව මත්පැන් පානයට ඇබ්බැහි වූ කාන්තාවකි. සමාජ සේවා නිලධාරීන් විසින් එම දැරිය රැක බලා ගැනීම සඳහා කැපකරු පවුලක් වෙත පවරා තිබේ. කේසි ගුරුතුමිය, එබඳු දරුවන්ට පිහිට වීමට දරන උත්සාහය බෙහෙවින් ප්‍රශංසනීයයි. ඒ සඳහා ඇය බොහෝ විට, සිය පවුලේ වගකීම් ද පැහැර හරී. ඇගේ කැපවීමත්, අප්‍රතිහත ධෛර්යත්, ගුරු දෙගුරු දෙපක්‍ෂයේ පමණක් නොව, දරුවන්ගේ ද ඇගයීමට ලක්වේ.
Item type: Lending Books
Tags from this library: No tags from this library for this title. Log in to add tags.
Holdings
Item type Current library Collection Call number Status Date due Barcode Item holds
Lending Books Lending Books Applied Sciences Library Lending Section Lending Collection 823 WAT (Browse shelf(Opens below)) Available 113325
Total holds: 0

Casey Watson, a teacher, is in charge of the special unit established in the school to help children with various problems. The mother of a 12-year-old girl works as a prostitute and her youngest daughter. The father of a boy of the same age is often harassed by the family. The mother of an eleven-year-old girl was an alcoholic. Social service officials have assigned a foster family to look after the girl. Casey Teacher, the effort to help such children is commendable. To do that, she often neglects her family responsibilities. Her dedication and her courage are appreciated not only by teachers but also by children.

විවිධ ගැටලු සහිත ළමයින්ට පිහිට වීම සඳහා පාසලෙහි ස්ථාපනය කර ඇති විශේෂ ඒකකය භාරව කටයුතු කරන්නේ, කේසි වොට්සන් නමැති ගුරුවරියයි. දොළොස් හැවිරිදි එක් දැරියකගේ මව, අමතර අදායමක් සඳහා ගණිකා වෘත්තියෙහි නියැළෙන අතර සිය ලාබාල දියණිය ද ඒ සඳහා යොදා ගනී. ඒ වයසෙහිම වූ පිරිමි ළමයකුගේ පියාගෙන් පවුලේ අයට බොහෝ හිරිහැර සිදු වේ. එකොළොස් හැවිරිදි දැරියකගේ මව මත්පැන් පානයට ඇබ්බැහි වූ කාන්තාවකි. සමාජ සේවා නිලධාරීන් විසින් එම දැරිය රැක බලා ගැනීම සඳහා කැපකරු පවුලක් වෙත පවරා තිබේ. කේසි ගුරුතුමිය, එබඳු දරුවන්ට පිහිට වීමට දරන උත්සාහය බෙහෙවින් ප්‍රශංසනීයයි. ඒ සඳහා ඇය බොහෝ විට, සිය පවුලේ වගකීම් ද පැහැර හරී. ඇගේ කැපවීමත්, අප්‍රතිහත ධෛර්යත්, ගුරු දෙගුරු දෙපක්‍ෂයේ පමණක් නොව, දරුවන්ගේ ද ඇගයීමට ලක්වේ.

There are no comments on this title.

to post a comment.

Powered by Koha